ජනාධිපති සිනමා සම්මාන උළෙලේ වැඩි බර සජිත්ගෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

72 වසරක ලංකේය සිනමාභිනන්දනය වෙනුවෙන් 2019 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී අත්‍යුත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි. මෙහිදි 2016, 2017, 2018 වසර අළලා සිනමා ක්ෂෙත්‍රයේ දක්ෂයින් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණි.