නවතම පුවත්

ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව සැප්තැම්බර් 2

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දේශපාලන ඉදිරි කටයුතු පිලිබදව එක්සත් ජාතික පක්ෂ නව සන්ධානය පිහිටුවීමෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව හෙළිදරව් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
අද (01) ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. ඒ අනුව සැප්තැම්බර් 2 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය පැවත්වෙන බවත් එහිදී පක්ෂයේ ඉදිරි ගමන් මග එළිදැක්වීමට නියමිත බව ඒ මහතා පැවසීය. එමෙන්ම එදිනට සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා බොහෝදුරට එළිදැක්වීමටට ඉඩ පවතින බවද මන්ත්‍රීවරයා සදහන් කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා