මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඉල්ලා අස්වේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගූණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ මහතා අද පෙරවරුවේ සිය ඉල්ලා අසවීමේ ලිපිය ජනාධිපති ලේකම්කාර්යාලය වෙත භාර දී තිබේ
මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය