‘මම යන්නේ නෑ’ – අමරවීර

Picture of අසංක

අසංක

රටේ ජනතාවට සැබෑ නිදහසක් උදාවී නොමැති නිසා නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාවේ එක් දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද මෙවැනි ගැටළු හේතුවෙන් මෙම නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද අද (03 ) අගුනුකොල පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා පැවසීය.

පැතුම් වික්‍රමරත්න