එජාපයේ අලුත් සන්ධානය පිහිටුවීම කල් යයි

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ගිවිසුම් අත්සන් තැබීම කල් දමා තිබේ.

කෙසේවෙතත් අද දිනයේදී වෙනත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සඳහන් ය.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් හා අගමැතිවරයා අතර රහස් සාකච්ඡාවක් සිදුවන බව වාර්තා වේ.