ඇසළ පෙරහර සමයේදී මහනුවරට කෙටි දුර දුම්රිය 3ක්

Picture of අසංක

අසංක

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් කෙටි දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙබ තිබේ.

ඒ අනුව ඇසළ පෙරහර සමයේදී විශේෂ දුම්රිය 3ක් සේවය සඳහා යෙදවේ.

මේ යටතේ ගම්පොළ – මහනුවර, කඩුගන්නාව – මහනුවර හා මාතලේ – මහනුවර අතර මෙම දුම්රිය ක්‍රියාත්මක ය.

මහනුවර ඇසළ පෙරහරට සමගාමීව නගරයේ හා ඒ ආශ්‍රිතව ඇතිවන වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණයි.