නවතම පුවත්

බදුර්දීන්ට එරෙහිව ත්‍රීකුණාමලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තවාදය පෝෂණ කල බවට චෝදනා එල්ල වි ඇති රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රිවරයාට යලිත් අමාත්‍ය පදවියක් පිරිනැමීමට එරෙහිව කන්තලේ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රි විජයවික්‍රම ලමා හේවා මහතා ඊයේ (05) ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.

මීට අමතරව වත්මන් රජය ගිවිසුම් තුනකින් ඇමෙරිකාවට ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව ඉඩම් අක්කර 33இ000 ක් ලබාදිම හා ඇමෙරිකානු කදවුරක් ස්ථාපිත කිරිමට එරෙහිවද මෙම සත්‍යග්‍රහය ආරම්භ කල බවත් තමන් අඛණ්ඩව මේ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරණ බවත් විජයවික්‍රම ලමාහේවා මහතා පෙන්වා දුන්නේය.

මගේ මේ උත්සහය මේ ආණ්ඩුව කරණ දේවල් ජනතාව අතරට ගෙන යෑමයි. එහෙම නැතුව ආණ්ඩුවෙන් විසදුමක් ලබාගන්න නොවෙයි. ඇමෙරිකාවට ඕන සිංහල දෙමල මුස්ලිම් ජාතින් අතර ඇනකොටා ගැනිමට තුන්කොන් සටනක් ඇති කරන්න පාලු සොහොනේ යක්කු සෙල්ලම් දානවා වගේ රට අරාජික කිරිම මේ අයගේ අරමුණ යැයි පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා