නවතම පුවත්

රන්ජන් අද උසස් පෙළ ලිව්ව හැටි

අසංක

අසංක

ජනප්‍රිය රංගන ශිල්පී, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද ආරම්භ වූ අපොස උසස් පෙළ මුහුණ දී තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින රන්ජන් රාමනායක මහතා පාසල් සමයේදී එම විභාගයට පෙනී සිටියද ලද සාමාර්ථය නීතිය හැදෑරීමට ප්‍රමාණවත් නොවන බැවින් නීතිඥයකු වීමේ අභිලාෂය ඇතිව ඉහළ සාමාර්ථයක් ලබාගැනීමේ අරමුණින් පෙනී සිටී.

ඡායාරූපයේ දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ විභාග ශාලාව වෙත යාමට පෙර සිය රථයේ හිඳිමින් පාඩම් කළ අයුරු හා පිටතට පැමිණි අවස්ථාවන් ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා