නවතම පුවත්

වැල්ලවත්ත ගැටුමේ විමර්ශන CCDයට

අසංක

අසංක

වැල්ලවත්ත මයුර ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර සිදුවු ගැටුම සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදී තිබේ.

වැල්ලවත්ත කොන්ත්‍රාත් සමාගමක පිරිසක් සහ නිවාස සංකීරණයක පිරිසක් අතර ඊයේ රාත්‍රි ගැටුම හටගත් අතර සැකකරුවකු අත්අඩංගුවට ගැනිණ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 3නෙක් ඇතුළු පුද්ගලයන් 9ක් රෝහල්ගත කෙරිණ.

පුද්ගලයන් 150 දෙනෙකු පමණ ගැටුමට සම්බන්ධ වී ඇත.

 පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ.

සිද්ධියෙන් වාහන කිහිපයකට දැඩි ලෙස හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්