නවතම පුවත්

සහරාන්ලාගේ බිලියනයකට අධික වත්කම් අල්ලයි

අසංක

අසංක

තහනම් සංවිධානයක් වන ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයට අයත් රුපියල් බිලියන 1.3ක් ඉක්මවූ වත්කම් ‌අත්පත් කරගැනීමට අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවට හැකි වී ඇතැයි වාර්තා ‌‌වේ.

ඒම සංවිධානයේ නායක මරාගෙන මැරුණු ‌බෝම්බකරු වන සහරාන් හෂීම්ට හා එහි සාමාජිකයන්ට අයත්ව තිබූ රන් ආභරණ, ‌දේපළ, ිිිිිවාස, වාහන ආදිය ‌මෙලෙස අත්පත් කරගෙන ඇත.

මීට ‌පෙර ද එම සංවිධානයට අයත් බිලියන ගණනක වත්කම් ‌සොයාගැනීමට රහස් ‌පොලීසියට හැකිවිය.

ත්‍රස්ත කටයුුුුතු සදහා භාවිත කිරීමට අතිවිශාල වත්කම් ප්‍රමාණයක් ‌මෙම සංවිධානය සතුව තිබී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා