A.S.P. ලියනගේට තානාපතිකමත් මදිලු

Picture of අසංක

අසංක

කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ඒ. එස්. පී. ලියනගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිටත් තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ බව ලියනගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර කළේය.

තමන්ට ආණ්ඩුකාර ධුරයක් ලබා නොදීම හේතුවෙන් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඒ. එස්. පී. ලියනගේ මෙහිදී සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න