නවතම පුවත්

රුපියල තවත් ශක්තිමත් වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා රුපියල අද (05) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.9847 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු.178.8381ක් ලෙසින් සටහන් විය.

ඩොලරයේ විකුණුම් මෙලෙස මුල් වරට රු. 179 සීමාවෙන් මෙපිටට පැමිණියේ පසුගිය 2018 නොවැම්බර් 11 වනදායින් පසුවය.

මේ අතර නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය අද දින සටහන් වූයේ රු. 177.5497 ක් ලෙසිනි.

2018 නොවැම්රබ් 21 දින වාර්තා වූ රු. 177.1682 අගයයට පසු වාර්තා වූ අවම නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය මේ අනුව අද (05) දින වාර්තා වී තිබේ.

පැතුම් වික්‍රමරත්න

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා