රේගුවේ අකුරට වැඩ නවතී

Picture of අසංක

අසංක

අකුරට වැඩකිරීමේ කි‍්‍රයාමාර්ගය අත්හැරීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ.

ඒ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි සේවයේ පිහිටුවන බවට රේගු නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව බව වාර්තා වේ.