මධූෂ්ගෙන් බලු වැඩ හෙළිවන හැටි ඩඩ්ලි කියයි

Picture of අසංක

අසංක

මාකඳුරේ මධුෂ්ගෙ නීති විරෝධී ක්‍රියා පිලිබඳ ඉදිරියේදී අනාවරණය වන විට ඒ හරහා විවිධ ජාවාරම්කරුවන් හා පාතාලයට සහය දෙන්නන් පිලිබඳ සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් වනු ඇති බව ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී..

විශේෂයෙන්ම තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා බල්ලන් කවුද යන්න පැහැදිලිව හෙලිවනු ඇති බවත් ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (06) පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

පැතුම් වික්‍රමරත්න