නවතම පුවත්

පාර්ලීමේන්තුව නොසන්සුන් වී කල් තබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුුතු කළේය.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇතිවිය. කල් දැමීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද ආරම්භ කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කථානායක කරු ජයසූරිය මහතා තමන්ට යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළේය.

කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් සළකා බලා පත්කිරීම් සිදුකිරීමට ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය නොවන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා