නවතම පුවත්

ඛනිජ තෙල් සංස්ථාවේ කෝටි 6ක වංචාවක් ගැන විමර්ශනයක්

අසංක

අසංක


වත්මන් රජය සමයේ දූෂණ වංචා විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිෂන් සභාව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
.
සංස්ථා තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රමවේදයට පටහැනැව තෝරාගත් පිරවුම්හල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස් පත් අහෝසි කර, පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින්, එස්. ඒ. පී. පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචාවක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නඩත්තු සහ අලුත්වැඩියා අංශයේ සිදුවූ බව කියන අදාළ වංචාව සම්බන්ධයෙන් සහකාර අලෙවි කළමනාකරුවෙකුට එරෙහිව එම පැමිණිල්ල ගොනුකර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා