ජොනීව ගන්න එජාප ප්‍රබලයෝ රහස් සාකච්ඡාවක

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , යලි එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීම සඳහා එම පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ දිනවල උත්සාහ දරමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර පසුදිනවල මේ සම්භන්ධව රහස් සාකච්ජාවක්ද පැවැත්වී ඇති බව එජාප හිතවාදී සමාජ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

එජාපයේ වයඹ මහා අමාත්‍ය ධූර අපේක්‍ෂකයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කිරීමටද එම පක්ෂය උත්සාහදරමින් සිටින බව මෙම සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

පැතුම් වික්‍රමරත්න