නවතම පුවත්

මෙරට ආර්ථිකයට තවදුරටත් ශක්තියක් වන බව චීනය සහතික වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව වෙත වඩාත් වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් (බීආර්අයි) සංවර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරන බව චීනය අවධාරණය කර සිටී සූදානම් බවයි.

ඒ අනුව එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක තවදුරටත් පුළුල් කරන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං මහතා සඳහන්කර ඇත.

එසේම ණය වැඩසටහන් ද පුළුල් කරන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට රුකුලක් වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එම වැඩසටහන් ශ්‍රී ලංකාව තුල රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!