නවතම පුවත්

අමෙරිකාව ලබන වසරටත් ලංකාවට මුදල් වෙන්කරයි

අසංක

අසංක

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2021 වසර සඳහා වන මුදල් අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහාද මුදල් වෙන්කිරීමට සැලසුම් කර ඇත.

මෙම අරමුදල් වෙන් කිරීම වෙනුවෙන් දැනටමත් එරට රජය ලිඛිතව අදාළ අනුමැතියන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම ත්‍රස්ත මර්ධන හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මෙම මුදල් ලබදෙඑඑමතද ඇමෙරිකානු රජය සැලසුම් කර ඇත.

2021 වසර සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 41 ක මුදලක් වෙන්කිරීමට නියමිත් අතර ඒ අනුව ශ්‍රී ලංකාවට වෙන් කෙරෙන්නේ එම මුදල් වලින් කොටසකි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!