නවතම පුවත්

කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
කොලබ , පුත්තලම, වව්නියාව, මහනුවර හා කුරුණෑගල යන නගරවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මෙසේ ඉහළ ගොස් ඇති බවද
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටී

අද උදෑසන කාලයේ එම නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඒකක 100 ඉක්මවා ඇති බව වාර්තාවේ.
එම තත්ත්වය මේ මස අග දක්වා පැවතිය හැකි බව ද එම සංවිධානය පවසයි

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!