නවතම පුවත්

ආගමන විගමන පනත වෙනස් කෙරේ

අසංක

අසංක

ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන ලෙස ආගමන විගමන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.


ඊට අදාළ මූලික කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බවද වාර්තාවේ.

එසේම මෙම කෙටුම්පත , මේ වනවිට නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද දැනගන්නට ඇත .

1948 අංක 20 දරණ ආගමන විගමන පනත මීට පෙර අවස්ථා කිහිපයකදී සංශෝධනය කර තිබුණ ද එය පූර්ණ සංශෝධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා