නවතම පුවත්

අබුඩාබිහිදී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග ලංකාවට

අසංක

අසංක

දින කිහිපයකට පෙර අබුඩාබි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට අද අලුයම ගෙනැවිත් තිබේ.

ඒ යූඑල් 208 යානයෙන් අද අලුයම 4.35ට පමණය.

එලෙස අබුඩාබි ගිය පොලිස් අධිකාරිවරයකු ඇතුළු රහස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ එහිදී ය.

මේ වනවිට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!