නවතම පුවත්

අබුඩාබිහිදී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග ලංකාවට

අසංක

අසංක

දින කිහිපයකට පෙර අබුඩාබි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට අද අලුයම ගෙනැවිත් තිබේ.

ඒ යූඑල් 208 යානයෙන් අද අලුයම 4.35ට පමණය.

එලෙස අබුඩාබි ගිය පොලිස් අධිකාරිවරයකු ඇතුළු රහස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ එහිදී ය.

මේ වනවිට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්