නවතම පුවත්

දකුණු අධිවේගයේ තවත් කොටසක් ලබන 23 දා ජනතා අයිතියට

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස ලබන 23 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.


ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කෙරෙනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.


පසුගිය ජනාධිපතිවරණයට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට පෙර විවෘත කෙරිණි.
කෙසේ වෙතත් මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙස පසුව විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශ වෙත දැනුම් දෙන ලදී

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!