නවතම පුවත්

Uber වට්ටන්න බ්‍රිතාන්‍යයට ටුක් ටුක්

අසංක

අසංක

බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයට ප්‍රථම වරට ත්‍රීරෝද රථ සේවාවක් හඳුන්වාදීමට ඉන්දියාවේ ඕලා සමාගම පියවර ගෙන ඇත.

දැනට බ්‍රිතාන්‍යය තුල ප්‍රචලිතව ඇති ඌබර් කුලී රථ සේවාවේ ඒකාධිකාරය බිඳ දැමීමේ අරමුණින් මෙසේ ත්‍රීරෝද රථ සේවාවක් හඳුන්වාදීමට ඔලා සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව බජාජ් හා පියාජියෝ වර්ගවලට අයත් ත්‍රීරෝද රථ මෙම සේවයට එක්කිරීමටද සැලසුම් කර ඇත.

ආරම්භයේ සිටම මගී ජනතාවගෙන් ඉතා අඩු මුදලක් අයකිරීමට මෙම සමාගම පියවර ගෙන ඇති අතර , සහන පැකේජ රැසක් පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

බ්‍රිතාන්‍යයන් මෙම ත්‍රීරෝද රථ “ටුක් ටුක්” නමින් හැඳින්වීමට පුරුදුවෙමින් සිටින බවත් ඉක්මනින්ම මෙම ටුක් ටුක් රට පුරා ප්‍රචලිත වනු ඇති බවත් ඕලා සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බෙන් ලෙග් මහතා එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!