නවතම පුවත්

චීනය තුළ අලුතින් කොරෝනා වැළඳීම පහළට – WHO

අසංක

අසංක

චීනය තුළ COVID-19 නැතහොත් නව කොරෝනා වෛරසය අලුතින් වැළදීම පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ඇත.


එම වෛරසයෙන් මිය යන සංඛ්‍යාව ද ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වාදේ.


කෙසේ වෙතත් වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 1665 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට චීනය තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 68,500ක් වාර්තා වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටි.

ඊයේ දින සිට චීනයේ මුදල් නෝට්ටු පවා ජීවානුහරණය කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!