නවතම පුවත්

ඇමරිකානු රජය යුධ හමුදාපතිට පැනවූ සංචාරක තහනම ගැන TNA සතුට පල කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සතුටට පත්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහෙත්, එය තහනමකින් පමණක් සීමා නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශිවමෝහන් පවසනවා. ඒ අනුව දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසනවා.

ඒ වගේම එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය දක්වා මෙම කරුණ රැගෙන යා යුතු බවත් සංචාරක තහනමින් එහාට යමක් කල යුතු බවත් ඔහු පවසනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා