නවතම පුවත්

2020ට අලුත් දේශපාලන පක්ෂ 100ක්!

අසංක

අසංක

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබේ.

අද දහවල් 12 වනවිට අයදුම්පත් 90ක් මැතිවරණ කොමිසමට ලැබී තිබේ.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අවසන් වනවිට අයදුම්පත් 100 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අද පස්වරු 4ට අවසන් වේ.

දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!