නවතම පුවත්

2500 නොදුන්නොත් ලංගම වර්ජනයක්!

අසංක

අසංක

2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අවධාරණය කර සිටී

ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට 2018.09.04 වන දින හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා හා හිටපු සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රවාහන බලධාරීන් සිය සියලූම වෘත්තීය සමිතිවලට ලිඛිතව පොරොන්දු ලබාදී ඇතත් මේ වනතුරු එය ක්‍රියාවට නඟා නැතැයිද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පැවැති රජයේ බලධාරින්ගෙන් අවස්ථා හතරකදී ද වත්මන් මුදල් ඇමැතිවරයාගෙන් එක් අවස්ථාවක දී ද මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස ලිඛිතව ඉල්ලීම් කළේ යැයි එහි සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්