නවතම පුවත්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය කණ්ඩායම පරාජය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පුහුණු තරගයකදී ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (18) සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ එක්වරක් පන්දුවාර විස්සයි විස්ස ශූරීයන් වූ සහ තුන්වරක් අනුශූරියන් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම මෙහිදී පරාජය වීම විශේෂත්වයක්.

පලමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 09ක් දැවී ලකුණු 122ක් රැස් කළා. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන කඩුලු 04 ක් සහ නායිකා චමරි අතපත්තු කඩුලු 03 ක් දවා ගත්තා. ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවෙකු නොදැවී පසු කර යාමට සමත් වුණා.

වේගවත් පිති හරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු  පන්දු 50 කදී හයේ පහර 05 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. ලක්ව තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්