නවතම පුවත්

අනවසර ගිනිඅවි 200ක් පොලිස් භාරයට

අසංක

අසංක

අනවසර ගිනිඅවි පොලීසිය වෙත බාරදීම සඳහා ලබාදුන් පොදු සහන කාලය තුළ ගිනි අවි දෙසීයක් බාරදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මෙම පොදු සමාකාලය තුළ අදාළ ගිනි අවි භාරදී තිබූ බව පොලිසිය පැවසීය.

එම කාලය තුළ ගිනිඅවි බාරනොදී තවදුරටත් අනවසර ගිනිඅවි ළඟතබාගන්නා පුද්ගලයන් පිළිබඳ බුද්ධි අංශ සහයෙන් තොරතුරු ලබාගෙන අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි