නවතම පුවත්

රිය අනතුරක් කොට පලාගිය කාවිංග රිමාන්ඩ්

අසංක

අසංක

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ නිවේදකයෙකු වන කාවිංග පෙරේරා සිදුකළ රිය අනතුරින් පුද්ගලයකු මියයාම හේතුවෙන් තලංගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ කළල්ගොඩදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුර හේතුවෙන් 42 හැවිරිදි මීගහතැන්න පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මාර්ගයේ පිරිසක් සුදු ඉරි අඳිමින් සිටියදී මෙලෙස අනතුර සිදුවී තිබේ.

මියගිය පුද්ගලයා රියේ ගැටුනු විට බීමතින් සිටි රංගන ශිල්පියා නොනවත්වා රථය ධාවනය කර පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාවිංග පෙරේරා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්