පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි දීමට නියමිතව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ය.
මීට පෙර සාක්ෂි ලබාදුන් මුස්ලිම් සංවිධාන රැසක ක්‍රියාකාරකයින් සහ මව්ලවිවරුන් කියාසිටියේ සහරාන් ඇතුළු අන්තවාදීන් ගැනත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැනත් සලෙයි මහතාට තොරතුරු ලබා දුන් බවයි.
එවකට සල්ලි මහතා කටයුතු කළේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙසයි.
අද කොමිසම් ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ එම තොරතුරු සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ය.