නවතම පුවත්

සහරාන්ලාගේ සබඳතා ගැන හොයන්න ජාත්‍යන්තර විමර්ශන අංශ සහයත් ගනී

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා
සහරාන් හශීම් ඇතුළු ඇතුලූ ත්‍රස්ත කල්ලියේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පොලීසිය, අමෙරිකානු විමර්ශන කාර්‍යංශය, ඕස්ට්‍රේලියානු විමර්ශන කාර්‍යංශය යන ආයතන සමඟ එක්ව තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

DNA සහ පුපුරන ද්‍රව්‍ය පුපුර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ FBI රහස් ඔත්තු සේවයේ සහ AFB පරිගණක වෝහාරික පර්යේෂණ රසායනාගාර භාවිත කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදී දුරකතන සම්බන්ධතා 1500ක් පමණ සහ දුරකතන ඇමතුම් දුරකථන ඇමතුම් 3000ට අධික සංඛ්‍යාවක් පර්යේෂණ සඳහා යොදා ගැනීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර විමර්ශන අංශවල සහය ඇතිව පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා