නවතම පුවත්

කොළඹ-කටුනායක අධිවේගයේ කොටසක් වැසේ

අසංක

අසංක

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කොළඹ දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බලම්මුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයක ඇතිවූ ගින්න නිසා ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් මෙම පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජාඇල සිට කොළඹ දක්වා කොටස භාවිතා කළ හැකි අතර එතැන් සිට කොළඹ මීගමුව මාර්ගය හෝ විකල්ප මාර්ග භාවිතා කිරීමට රියදුරන්ට සිදුවනු ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !