නවතම පුවත්

උපාධිධාරී රජයේ පත්වීම ගමට හදාගන්න අවස්ථාවක්

අසංක

අසංක

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 කට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ඉදිරිපත්කරන ලද යෝජනා කිහිපයකටද අමාත්‍ය මණ්ඩල ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

  • පුහුණුව සදහා බදවා ගනු ලබන උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අධීක්ෂණය යටතේ අදාළ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති විසින් සිදු කිරීම.
  • එම අභ්‍යාසලාභීන් පුහුණු කාලසීමාව තුළදී හඳුනාගත් ආයතනවලට අනුයුක්ත කොට අදාළ පුහුණුව ලබාදීම
  • වසරක සතුටුදායක පුහුණු කාල සීමාව අවසානයේ ඔවුන් සේවය කිරීමට මනාපය පළ කර ඇති ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම රජයට සහ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනුයුක්ත කිරීම
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා