නවතම පුවත්

ඉන්ධන මිල අඩුකිරීම ගැන තීරණයක් ගෙන නෑ – රජය

අසංක

අසංක

ඉන්ධන මිල අඩුකිරීම සම්භන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය ප්‍රකාශ කර සිටී.

වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයිද ,එම අලාභය ආවරණය වන තුරු ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට දිය නොහැකි බව ද කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


තෙල් මිල අඩුවීම තුළින් එම අලාභය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එය ආවරණය වූ පසු මිල අඩුවීමේ පූර්ණ ලාභය ජනතාවට ලබාදෙන බව ද අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත කියා සිටියේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා