නවතම පුවත්

ආනයනික ලොකු ළූනු සඳහා උපරිම සිල්ලර මිලක්

අසංක

අසංක

ආනයනික ලොකු ළූණු සඳහා හෙට (23) සිට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ ආනයනික ලූනු කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රු. 190ක් ලෙසයි.

ආනයනික ලූනු මිල මෑත අතීතයේ දී අඛණ්ඩව ඉහළ යාම නිසා උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි