නවතම පුවත්

කොරෝනා සුවවූ රෝගීන්ගෙන් අලුත් අවදානමක් – චීනයේ ගෙදර ගිය අය යළි ගෙන්වයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝගී වී ප්‍රතිකාර ලබා සුව වී ගිය රෝගීන් යළිත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට අලුතින් යටත් කිරීමට චීනයේ වූහාන් ප්‍රදේශයේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.

මේ අනුව සුවය ලැබූ සියලුම රෝගීන් විශේෂ කොරෝනා ප්‍රතිකාර හා පාලන මධ්‍යස්ථානය වෙත සති දෙකක කාලයක් සඳහා ගෙන්වීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.

ප්‍රතිකාර ලබා සුවවූ රෝගීන් යළි වෛරසය පතුරුවන බවට වෛද්‍ය වාර්තාවලින් සනාථ වීමත් ඔවුන් යළි කොරෝනා රෝගීන් බවට පත්වීමත් නිසා චීන සෞඛ්‍ය බලධාරීන් වහාම මෙම පියවර ගෙන තිබේ.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම වෙන්කරන ලද වෙයිබෝහි කොරෝනා ප්‍රතිකාර හා පාලන මධ්‍යස්ථානය වෙත සියලුම සුව වී ගිය රෝගීන් යොමුකිරීමට කටයුතු යොදා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා