නවතම පුවත්

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි සජිත් ශ්‍රීලනිපයට ආරාධනා කරයි

අසංක

අසංක

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර සිටී .

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොන්වී සිටින අනාථ වී සිටින සියලු දෙනාට හමාගෙ නායකත්වය යටතේ ඉදිරියට යන සමගි ජන බලවේගය හා එක්විය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය .

පිරිසිදු රටක් නිර්මල රාජ්‍යපාලනයක් ගොඩනැගීම සඳහා මෙම සියලු බලවේග එකතු කරගැනීමට තමා සූදානම් බවද ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා