නවතම පුවත්

කොරෝනා යළි ලංකාවට ඒමේ අවදානමක්

අසංක

අසංක

කොරෝනා වෛරසය යළිත් මෙරටට ඇතුළුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

මේ අනුව දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

අද උදෑසන වනවිට කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 4 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය.

කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඇතැම් පිරිස්වලට නිවාඩු ලබාදීමට ද පියවර ගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා