නවතම පුවත්

මහතිර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

අද (24) පෙරවරුවේ මහතීර් මොහමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කරමින් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නව පාලක සංධානයක් පිහිටුවීම පිළිබඳ කථාබහ මධ්‍යයේ රජයෙන් ඉවත්ව යන බවයි.

මහතීර් මොහමඩ් මහතා සහ අන්වර් ඊබ්‍රාහීම් මහතා අතර ඇතිකර ගත් එකඟතාවයක් මත 2018 වසරේදී වත්මන් රජය පිහිටවූ අතර කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඔවුන් දෙදෙනා අතර බල අරගලයක් ඇතිවිය.

මෙම බල අරගලය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි