නවතම පුවත්

දකුණු අධිවේගයේ අවසන් කොටස අද ජනතා අයිතියට

අසංක

අසංක

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් එක්ව ජනතා අයිතියට පත් කෙරුණු මොහොත.


කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන වාණිජ හා මූලය කේන්ද්‍රස්ථානයක් සහ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගීමට සැලසුම් කර ඇති අන්තර්ජාතික කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයද බිහිකිරීමේ ක්‍රියාවලියේ තවත් එක් අංගයක් මෙසේ සම්පූර්ණ කර තිබේ.

මෙම කොටසේ ගමන්ගත් පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ගමන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැදවූ රථයෙනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා