නවතම පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා ඊයේ(15) අභාවප්‍රාප්ත විය. වගආරච්චි මහතා යුක්තිය පුවත්පතේ විශේෂාංශ කතුවරයා ලෙස කටයුතු කර ඇති අතර, ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයකු සහ හිටපු දිනමිණ ප්‍රධාන කාර්තෘවරයකු ලෙසද කටයුතු කර තිබේ.

මියයන විට 69 වන වියේ පසුවූ සමන් වගආරච්චි මහතාගේ දේහය ලබන මස 17 වැනිදා දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. 17 වැනිදා සවස දේහය කෑගල්ලේ නිවසට රැගෙන යන අතර, 19 වැනිදා අවසන් කටයුතු කෑගල්ලේදී සිදු කෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි