නවතම පුවත්

යුරෝපයේ ඇතැම් රටවල් කොරෝනා වෛරසය පාලනයට වගකීමෙන් කටයුතු කරන්නේ නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුරෝපයේ ඇතැම් රටවල් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වගකීමකින් යුතුව කටයුතු නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී .
බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක්ම , කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සම්බන්ධයෙන් වන රෝග නිශ්චය කිරීමේ පරීක්ෂා සිදුකිරිම අඩාල කොට ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.
රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණයටද ලෝක සෞඛ්‍ය සංවිධානය තම දැඩි අප්‍රසාදය පල කර ඇත.
” මෙම ගින්න තවත් ඇවිලෙන්න ඉඩ දෙන්න එපා. පරීක්ෂාවකින් තොරව මේ දාමය නතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් හැකි සෑම අවිනිශ්චිත පුද්ගලයෙකුම පරික්ෂාවට ලක් කිරීමට සෑම රටක්ම පියවර ගත යුතුයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී අවධාරණය කර ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!