කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමේ මෙහෙවරේ නිරත ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ රාජ්‍ය සේවා සිවිල් සේවා සියලුම නිලධාරීන්ට උපහාර වෙනුවෙන් අද පස්වරු 06.45ට නෙළුම් කුළුණ වර්ණවත් වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.