නවතම පුවත්

‘දෙවිවරු භූතයෝ හීනෙන් කොරෝනාවට බෙහෙත් කියන්නේ නැහැ’- හෑගොඩ විපස්සි හිමියෝ කියති

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

ධර්ම ශ්‍රි තිලකවර්ධන

නව කොරෝනා වෛරසය සුවකිරිමට යැයි කියමින් විවිධ මිත්‍යා ඹෟෂධ වර්ග හදුන්වා නොදෙන ලෙස ඒ සදහා අනුබල දෙන ලෙස රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ ඒ සදහා අනුබල දෙන සැමගෙන් ඉල්ලා සිටිති.

අතැම් පිරිස් විවිධ දෙවිවරුන් කී ඖෂධ බව කියමින් විවිධ ඖෂධ හදුන්වා දෙන අතර තවත් අය හීනෙන් තමන්ට කී බව කියමින් ඖෂධ වර්ග කියන බවද විපස්සි හිමියෝ පෙන්වා දෙති.

දෙවිවරු හෝ භූතයන් හීනෙන් කියු බව කියමින් බෙහෙත් වර්ග හා කැඳ වර්ග කියන එවැනි භුතයන්ගේ සමාජය ප්‍රවේශම් විය යුතුයැයිද උන් වහන්සේ කියති.

ඩෙංගු යනු ඩෙගා නැටීමයැයි විකෘති අර්ථකථන සැපයු උමතු කණ්ඩායම් ⁣නව කොරොනා වෛරසය හමුවේද එවැනි උමතු ආකා රයෙන් ක්‍රියාකිරිමට පටන් ගෙන ඇති බව දැනගන්නට අැතැයිද හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති.

ආයුර්වේදය හා සෞඛ්‍ය අංශ නිසිලෙස දෙන උපදෙස් පිළිපැදිම හැර වෙන කිසිදු ආකාරයකින් ලබාදෙන ඖෂධ අනුගමනය නොකිරිමට ජනතාව බුද්ධිමත් වියයුතුයැයිද විපස්සි හිමියෝ කියා සිටිති.

එවැනි මුග්ධයන්ට හීනෙන් කියන හෝ දෙවිවරු කිවා කියන ඖෂධ සම්පුර්ණයෙන්ම මිත්‍යාව වැපිරිමක් බවත් මිත්‍යාව යනු කොරෝනා වසංගතයට වඩා භයානක වෛරසයක් බවත් හෑගොඩ හිමියෝ පෙන්වා දෙ

එසේ හීනෙන් දෙවිවරු බෙහෙත් කියනවානම් ඉන්නවා කියන.තිස්තුන් කෝටියක් දෙවිවරුන්ම හීනෙන් බෙහෙත් කිව්වොත් ලෝකයෙන්ම කොරෝනා අවසන් කිරිම අසීරු නැතැයිද උන් වහන්සේ කියති.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා