නවතම පුවත්

සියලුම රක්‍ෂණ හිමියන්ට වාරික ගෙවීමේ සහන කාලයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සියලුම රක්‍ෂණ හිමියන් සඳහා වාරික ගෙවීමට සහන කාලයක් ලබාදීමට ශ‍්‍රී‍්‍ර ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දිවයිනේ සෑම රක්ෂණ සමාගමක් වෙතම උපදෙස් දී ඇත.

ඒ අනුව සාමාන්‍ය රක්ෂණ හිමියන් සඳහා වාරික ගෙවීමට රක්ෂණ ඔප්පුව කි‍්‍රයාත්මක වන දින සිට මාස 03ක කාලයක් ලබා දෙන ලෙසත් , ජිවිත රක්ෂණ හිමියන් සඳහා, වාරික ගෙවීමට නියමිතව ඇති දිනයේ සිට මාස 03ක කාලයක් ලබාදෙන ලෙසත් රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ සමාගම් වෙත උපදෙස් දී ඇත.

මෙම සියලූ සහන මාර්තු මස 01වනාද සිට ලබන ජුුනි 30වනදා දක්වා කි‍්‍රයාත්මක වූ, කි‍්‍රයාත්මක වන හෝ වාරික ගෙවීමට නියමිත රක්ෂණ සඳහා පමණක් වලංගුවේ..

සහන කාල සීමාව තුල රක්ෂණ ඔප්පු ප‍්‍රාණවත්ව පවතින බැවින් එවායේ ප‍්‍රතිලාභද අහිමි නොවන බවද රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටී .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා