නවතම පුවත්

කොළඹ සක්‍රිය කළ වහාම වැඩකරන ජනතාව කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරයේ දැනට වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන යලි විවෘත කිරීමේදී ඒවායේ සියලු සේවකයන් පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර ඇත.

එම කම්හල හා සේවා ස්ථාන ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත බවද කමිටුව මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති අතර ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙ. ඒ අනුව එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමි⁣ටුව පෙන්වා දී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!