නවතම පුවත්

අටළුගම- අරියාලෙයි නිදහස් කෙරේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

නව කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ යාපනය අරියාලෙයි කයිතඩි ගම්මානය සහ කළුතර අටලුගම ගම්මානය එම තත්ත්වයෙන් නිදහස් කර තිබේ.

එම ගම්මාන දෙකෙහි තව දුරටත් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා පැතිරීමෙන් වැළකී ඇතැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව මෙම පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් එම ගම්මාන දෙක හුදෙකලා කොට සීල් තැබීමටත් ප්‍රදේශවාසීන් ස්වයං නිරෝධායනයට ලක් කරවීමටත් ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .