නවතම පුවත්

අටළුගම- අරියාලෙයි නිදහස් කෙරේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

නව කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ යාපනය අරියාලෙයි කයිතඩි ගම්මානය සහ කළුතර අටලුගම ගම්මානය එම තත්ත්වයෙන් නිදහස් කර තිබේ.

එම ගම්මාන දෙකෙහි තව දුරටත් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා පැතිරීමෙන් වැළකී ඇතැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව මෙම පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් එම ගම්මාන දෙක හුදෙකලා කොට සීල් තැබීමටත් ප්‍රදේශවාසීන් ස්වයං නිරෝධායනයට ලක් කරවීමටත් ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි