නවතම පුවත්

කොරෝනා අක්‍රිය කළ ආර්ථිකය අඩක් සක්‍රිය කරන්න ඉන්දියාව-පාකිස්ථානය සැරසෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සිය රටවල් තුල දැනට සම්පූර්ණයෙන් අක්‍රීය කර ඇති ආර්ථික කටයුතු අර්ධ වශයෙන් යළි ආරම්භ කිරීමට ඉන්දියාව හා පකිස්ථානය සැළසුම් කර ඇත.

මේ යටතේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින්රෙදිපිළි, ආරක්ෂක සහ ඉලෙක්ට්‍රොනික ඇතුළු ප්‍රධාන පෙළේ ‍නිෂ්පාදන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට දෙරටේම නායකයින් මේ වනවිට තීරණය කර ඇත.

ඉන්දියාව වසා දැමීමේ කාලය ලබන මැයි මස 03 තෙක් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද තීරණය කර ඇති නමුත් ඊට පෙර මෙසේ කර්මාන්ත ශාලා කිහිපයක් පමණක් හෝ විවෘත කිරීමට එරට රජය මේ අනුව සැලසුම් කර ඇත.

කෙසේ වෙතත්කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට වසා දැමීමේ කාලය තවදුරටත් දිර්ඝ කරන ලෙස ප්‍රාන්ත කිහිපයක බලධාරීන් එරට මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.

මේ අතර පකිස්තාන රජය ඉදිරි සතිය තුල මෙතෙක් වසා දමා ඇති කර්මාන්ත ශාලා කිහිපයක් නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි